SlideShare a Scribd company logo
1 of 2
Download to read offline
මිනිස් සිත අසිරිමත් ඉන්දියකි.එහි ඇතිවන නැතිවන විවිධ සිතිවිලි නිසා අයස්කාන්ත ෙලොවක් මැෙව්.
ෙලෝකයත්,ෙලෝක සමුදයත්,ෙලෝක නිෙරෝධයත්,ෙලෝක නිෙරෝධ පටිපදාවත් බඹයක් පමණවූ ෙම් මිනිස් සිරුර
තුළම බුදුරදුන් විසින් පණවා වදාෙල් ෙම් නිසාය.පුද්ගල කියාවන්ට මුළ් වන්ෙන් සිතයි.ඇතැම්විට සිතට එන
සෑම සිතිවිල්ලක්ම කියාවට පරිවර්තනය කිරීම අපහසු වියහැක.ෙහොඳ හා නරක සිතිවිලි ඇති ෙහයිනි.සියුම්
හැඟීම්වලට වඩා ඕලාරික හැඟීම් සිත දළ රළු කරවයි.මිනිසුන් අතර සියුම් හා ඕලාරික සිතුවිලි ඇතිවනුෙය් තමා
විසින් පුරුදු පුහුණු කරනලද ආකාරයට අනුවය.උත්පත්තිභවයද ෙදව්,බඹ,මිනිස්,තිරිසන්,සිව් අපා දක්වා විවිධ
අයුරින් සංස්කරණයවීමට ඉවහල්වනුෙය්ද සිත දිගුකල් පුරුදු පුහුණු වූ පවණතාවයයි.
         දිගුකලක් රළුආකල්පවල පහසලැබීම මනුෂ ආත්මභාවෙයන් පහළ තළයක උපත්තිභවය සකස්වීමටද
සියුම් ආකල්පවල ආභාෂය ලැබීම මිනිසත්බෙවන් ඉහළ ආත්මභාවයක උත්පත්තිය ලැබීමටද ඉවහල්ෙව්.මිනිස්
බව ලබන්ෙන්ද මධ ස්ථ පමාණෙය් සියුම් ආකල්ප දිගු කලක් පුරුදු පුහුණු කිරීෙමනි.රාග,ද්ෙව්ෂ හා ෙමෝහ රළු
ආකල්ප සකස්වීමට ෙහේතුවකි.එෙසේම විරාග,අද්ෙව්ෂ හා අෙමෝහ සියුම් ආකල්ප සකස්වීමට ෙහේතුවකි.අවිද ා හා
තෘෂ්ණා සහිතබව ඕලාරික සිතිවිලිවලටද අවිද ා තෘෂ්ණා රහිතබව සියුම් සිතිවිලිවලටද ෙහේතුෙව්.
         ගුණ,නුවණ දියුණුවීමට පූජ පක්ෂය හා සමීප කටයුතු කිරීම අවශ ය.නමුත් අනවශ බැඳීම් සහිතබව
ෙදපක්ෂයටම අහිතකරය.සිව්පසෙයන් තෘප්තිමත් භික්ෂුව පියාපත්බර පමණක් ඇති පක්ෂිෙයකුෙසේ නිදහස්ය.
භික්ෂු පිරිසට අවශ සිව්පසය සැපෙයනුෙය් ගිහි සමාජෙයනි.එහිදී ගිහියා වඩාත් කාරුණිකව කටයුතුකළ යුතුය.
පැවිදි ගිහි ෙදපක්ෂයම සිය සිත මැනවින් හික්මවා එබඳු අවස්ථාවල කටයුතු කරති.දුරුෙනොකළ ෙකෙලස් සහිත
බැවින් එහි බලපෑෙමන් මිදීමට මහත් ෙවෙහසක් ගත යුතුෙව්.පැවිදි පක්ෂයට වඩා ගිහි පක්ෂෙය් ෙකෙලස්වල
ඕලාරික ස්වභාවය අධිකය.ෙකෙලස් යටපත්කිරීමට ෙවෙහසීෙම්දී ඒ යටපත්කිරීමට උත්සහගනුලබන ෙකෙලස්
ෙවනස් මුහුණුවරකින් ඇතැම් ගිහියන් තුළ මතුෙව්.
                                              шÚ ª      ª
         ධර්ම ඥාණය සහිත සමහර ගිහිඅය තමන් භික්ෂූන්ට වඩා උසස්බව සිතති.දැනුමට වඩා ශීලෙය් උසස්බව
ෙනොමදනිති.භික්ෂුන් අතර රහත්බවටද වඩා පමුඛෙකොට සැලෙකනුෙය් උපසම්පදාෙව් ෙජ්ෂ්ඨත්වයයි.අර්හත්බව
ෙපෞද්ගලික ගුණයකි.නමුත් උපසම්පදා ශීලය ෙපෞද්ගලික,සමාජයීය හා ශාසනික යහපැවැත්ෙම් අගඵලයයි.ෙම්
නිසා අර්හත් එෙහත් උපසම්පදාෙවන් කණිෂ්ඨ භික්ෂුව තමාට වඩා ෙජ්ෂ්ඨ උපසම්පන්න පුහුදුන්භික්ෂුවකට වුවද
ගරු බුහුමන් කිරීම ශාසනික සම්පදායයි.ගුණෙයන් ෙතොර දැනුම කුලියට ගවයින් බැලීමට සමාන බව බුදුරදුන්
විසින් දක්වා තිෙබ්.ගවයින්ෙගන් ලබන පස්ෙගෝරස ගව හිමියාට මිස ෙගොපල්ලාට ෙනොලැෙබන ෙහයිනි.
         උපසම්පදාශීලෙය් ගුණ මහත්වය කියා නිමකළ ෙනොහැක.එනිසා එය ෙකෝටියක් සංවරශීලයෙසේ දැක්
ෙව්.ෙකෝටිය යනුෙවන් අදහස්වනුෙය් ගණනින් පකාශකළෙනොහැකි බවයි.මව්කිරිවල ගුණාත්මකබව මිස
පුමාණාත්මකබව අගයනුෙනොලබන්නාක් ෙමනි.උපසම්පදාව අධිශීලසංඛ ාත බවයි.විදර්ශනා භාවනාෙව්දී
වඩන අධි චිත්ත හා අධි පඥා යන ද්විවිධ ශික්ෂාවලට එක්වන අධිශීලය උපසම්පදාවය.උපසම්පදාව ලබාදිය
හැක්ෙක් සම්මා සම්බුදුවරෙයකු විසින්ම පමණකි.ඉන් පසුව බුදුරදුන්ෙග් අදුදැනුම මත භික්ෂු සංඝයා විසින්
උපසම්පදාව අඛණ්ඩව පවත්වාගනී.ඒ සඳහා බුදුරදුන් විසින් භික්ෂූ සංඝයාට බලය පවරා තිෙබ්.
         ඇතැම් කාන්තාවන් කඩවසම් සිරුරක්,මිහිරි කටහඬක් ඇති තරුණ භික්ෂූන් ෙකෙරහි ඉතා ඉක්මනින්
පහදිනබව ෙපෙන්.සමහර කාන්තාවන් එබඳු භික්ෂූන් සිටින ස්ථානකරා නිතර පැමිණීමට රුචිකත්වයක් දක්වති.
ෙවනත් භික්ෂූන්වහන්ෙසේලාෙග් ධර්මෙද්ශනාවලට වඩා ලස්සන රූපයක්,කටහඬක් සහිත තරුණ භික්ෂූන්ෙග්
ධර්මෙද්ශනා ශවණයකිරීමට රුචිකත්වයක් දක්වති.එබඳු භික්ෂූන් සමාජෙය් ජනපියවීමට ෙහේතුවද කාන්තාපිරිස
අතර ඇතිවන ෙමබඳු ඉහළ පිළිගැනීමයි.සෑමවිටදීම ෙනොෙවතත්,ඇතැම් අවස්ථාවලදී ශද්ධා ස්වරූපෙයන් රාගය
පහළවියහැක.එය ශද්ධාවෙනොව රාගීෙච්තනාවයි.ඔවුහු ෙපර ෙවනත් භික්ෂුන්ට ඇප උපස්ථාන ෙනොකළත්
තමාෙග් සිත්ගත් භික්ෂුව කරා නිතර එළෙඹති.දානමානාදිය පූජාකිරීමට උත්සුකෙව්. ෙබොෙහොම ෙහොඳ සිල්වත්
හාමුදුරුෙවෝ යැයි පවසමින් අෙනක් භික්ෂූන්හට නින්දා අපහාස කරති.ඔවුන්ෙග් ඒ ශද්ධාෙව් ස්වරූපය ෙවනත්
අය දැනෙගන ඒබව කිවෙහොත් එවැනිදෑ පවසනුෙය් කුහකබව නිසා යැයි කියා එයට විරුද්ධ ෙවති.ඊර්ෂ ාෙවන්
ෙදොස් කියතියි විරුද්ධෙවති.සමාජෙය් ඉතා ෙව්ගෙයන් ජනපියබවට පත්වූ ෙබොෙහෝ තරුණභික්ෂුන්වහන්ෙසේලා
කාන්තා සිත ඇඳබැඳ තැබීමට සමත් පියමනාප රූපයක් හා මිහිරිකටහඬක් සහිත අයබව ෙපෙන්.
         තමන් ඉතා පියකරන ෙමබඳු තරුණ භික්ෂූන්වහන්ෙසේ නමකට ෙවනත් කාන්තා පිරිස් ආකර්ශණයවීමද
ෙමබඳු කාන්තාවන් රුස්සන්ෙන් නැත.පෘථග්ජන ගෑනූ සිල්වත් භික්ෂූන්වහන්ෙසේනමකටවත් පාඩුෙව් සිටීමටඉඩ
ෙනොෙදනබව කියමින් ෙසසුකාන්තාවන්ට ෙදොස් පවරති.ෙමොවුන් ෙනොදැනුවත්ව එෙසේ පවසනුෙය් ඊර්ෂ ාව නිසා
සිය සිෙතහි ඇතිවන ද්ෙව්ෂ සහගත ෙච්තනාෙවනි.ෙබෝධිපූජා,බණභාවනාදිය සඳහා එබඳු භික්ෂූන්කරා යෑමටද
ඒමටද උත්සුකවනුෙය් ශද්ධාෙව්ශෙයන් සිතතුළ යටපත්ව ඇති ආශාෙව් ෙපළඹවීම නිසාය.
         ඔවුහු ශද්ධාෙව් ෙව්ශෙයන් ක්ෙල්ශ රාගෙයන් මුලාවට පත්වූ අයෙව්.රැවටීමට පත් වූෙවෝ ෙවති.ඇතැම්
විට පුරුෂයින් භික්ෂුන්ට වඩා ලාබාල සිල් මෑණිවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන සදහම් වැඩසටහන් ෙකෙරහි
වඩාත් පහදිති.ෙම් පැහැදීම් අවංකෙච්තනාෙවන් සිදුවන ඒවා වියහැක.නමුදු ඇතැම්විටකදී මිනිස් සිත පහසුෙවන්
රැවටීමට හසුෙව්.සැම විටම මිනිස් සිත් සතන් තණ්හාෙවන් කැළඹවීමටත් ෙලෝභෙයන් මුළා කිරීමටත් සමත්
කාන්තා පතිරූපයට වාණිජ වටිනාකමක් ඇතිබව මනාව දන්නා ෙවළඳපජාව විද ත් හා මුදිත සන්නිෙව්දනෙය්
උපකාරෙයන් ස්වකීය ආර්ථික ලාභය සඳහාම සැඟවුණු වාණිජ අභිපායයන්ට හිතකර සමාජ වටිනාකමක් ඇති
කිරීමට ගන්නා ෙවෙහස කාන්තා පිරිස විසින් ඔවුන් ෛධර්යමත් කරන අවංක අභිෙපේරණයක්ෙසේ උපකල්පනය
කරනු ලැබීමද ඔවුන්තුළ පවතින අපරිණත සමාජ දුර්වෙබෝධෙය් පමාණය ෙපන්වයි.
         රාගය ව ාජ සාරධර්මයක් වූ ශද්ධාෙව් හැඩරුව ඇතිව ස්වකීය සිෙතහි පහළවූවිට එයට මුළාවූ
පුරුෂයින් අද කාෙල් හාමුදුරුවරුන්ට වඩා සිල්මෑණිවරුන් පතිපත්තිගරුක හා සිල්වත් බව අන යන් සමඟ
පකාශ කරති.සිල්මෑණිවරුන් විසින් සිදුකරනුලබන ආගමිකකටයුතු සඳහා නන්අයුරින් සහය ලබාෙදති. ඔවුන්ව
පැවිදි උපසම්පදාෙකොට භික්ෂූත්වය ලබාදීමට අපහසු මන්දැයි සමාජ කතිකාවතක් පවා ෙගොඩනැඟීමට උනන්දු
ෙවති.ඔවුන්ෙග් වෑයම දැක පාතිෙමොක්ෂවිනය අනුව එය සිදුකළ ෙනොහැකිබව කාරුණිකව පහදාෙදනු ලබන
උගත්,ධර්මධර,වැඩිහිටි මහෙතරවරුන්ෙග් උපෙදස් හා අනුශාසනා ඊර්ෂ ාසහගත පකාශෙසේ සලකා ඉවතලති.
භික්ෂුන්ෙග් විවිධ අඩුපාඩු ෙදොස් උන්වහන්ෙසේලාහට අෙගෞරව වනෙසේ පකාශකරති.ෙමම ව ාජ සාරධර්මය
ශද්ධා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස හැඳින්ෙව්.
ª к          æ
        පින් කිරීමට ඇති කැමැත්ත පුණ කාමතාවයි.ශද්ධා ෙව්ශෙයන් පුද්ගල චිත්ත සන්තානය තුළ උපදින
රාගය පුණ කාමතා ස්වරූපය ගනියි.දර්ශන රාගය පුණ කාමතා ෙව්ශය ගනියි.ඇතැම් ෙබොෙහෝ තරුණ
තරුණියන් වන්දනාගමන් යන්ෙන් ෙම් පුණ කාමතා ෙව්ශෙයන් උපන් රාගය නිසාය.ෙමම ව ාජ සාරධර්මය
පුණ කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස හැඳින් ෙව්.සමහරු ගෙම් පන්සලට වඩා ඉතා දුර බැහැර
ඇති සිද්ධස්ථාන,නටබුන්ව ඇති ආරාම සංකීර්ණ,පුරා විද්යාත්මකව වැදගත්කමක් ගන්නා ස්ථාන,අලංකාර
උද ාන වැනි විවිධ ආගමික වැදගත්කමක් සහිත ස්ථාන නැරඹීම පිණිස වන්දනා ගමන් සංවිධානය කර ගනිති.
සමහරු විෙද්ශවල ඇති ෙමවන් ස්ථාන නැරඹීම සඳහා අධික මිළගණන් ෙගවා ගුවනින් යති.ෙමවන් ස්ථාන
නරඹා වන්දනා කර පුද පූජා කළ පුමාණයට පින් රැස් ෙවතැයි ඔවුහු සිතති.
        කළගුණ සැලකීම කෘතඥතාවයයි.සමහර අවස්ථාවල ස්තියකෙගන් උපකාර ලැබූ පුරුෂයා ෙකෙරහිත්
පුරුෂයාෙගන් උපකාර ලැබූ ස්තිය ෙකෙරහිත් කෘතඥතාව යන ව ාජ සාරධර්මෙයහි ෙව්ශෙයන් රාගය උපදියි.
ෙමෙසේ කෘතඥතා රූපක රාගයට රැවටුණු පුරුෂයාත් තමන්හට සංගහ කළ ස්තිය ෙකෙරහිත් ස්තිය තමන්හට
උපකාරකළ පුරුෂයා ෙකෙරහිත් නිතර සැලකිලිමත්ෙව්.තමන්ට හැකිෙලස කෘතඥතාව දැක්වීමටද ඉදිරිපත්ෙව්.
විවාහක ස්තී,පුරුෂයින් ෙවනත් ස්තී,පුරුෂයින්හට කෘතඥතාව පළකිරීෙම්දී එය සීමාෙවන් පිට ෙනොයෑමට වග
බලාගැනීමට විවාහදිවිෙය් ගැටළු ඇතිෙනොවීමට ෙහේතුවකි.සීමාව ඉක්මවූ කෘතඥතාව ඇලීමකි.එෙසේම එහි රාගය
ගැබ්විය හැක.ඇතැම්විටක හුෙදක් අනුකම්පාව ෙපරදැරිව අරඹන කෘතඥතාව පසුව ලිංගික ඇසුර දක්වා දුරදිග
යනඅවස්ථාද තිෙබ්.අනුකම්පාව භූමිකම්පාවක් වියහැකිබව සඳහන්වනුෙය් එබඳු අවස්ථා සලකාය.එය කෘතඥතා
රූපෙයන් පහළවූ රාගයයයි.ෙමය කෘතඥතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස ධර්මෙයහි දක්වා තිෙබ්.
        සමානාත්මතාව නම් අනුන්ද තමා හා සමතත්වෙයන් සැලකීමයි.දුප්පත් ෙපොෙහොසත් ෙභ්දය ෙලෝකෙය්
සැමවිට පවත්නා සමාජ ධර්මතාවයකි.ධනවත් උදවිය දුප්පත් අයෙග් ඇසුර පිය ෙනොකරති.තම වත් ෙපොෙහොසත්
කම්වලට සරිලන උදවිය නිතර ඇසුරුකිරීම සිරිතයි.දුප්පතුන්ෙග් ඇසුර තමන්ෙග් තත්වයට මදිකමක් ෙලස
සිතති.එෙහත් දුප්පත් කාන්තාවන් ෙකෙරහි ඇතිවන රාගික ඇල්මට දුප්පත් ෙපොෙහොසත් ෙභ්දයක් ෙනොමැත.
ධනවත් තරුණෙයකු දිළිඳු තරුණියක සමඟ ඇතිකරගන්නා රාගික ඇල්ම දුප්පත්කම නිසා ඇය හා සම්බන්ධතා
ෙගොඩනඟා ගැනීමට බාධාවක් ෙවයි.එබඳු අවස්ථාවන්හි ඒ රාගය සමානාත්මතා ෙව්ශය ගන්ෙන්ය.එයට රුවටුනු
තැනැත්තා සමානාත්මතා ගුණය ඉදිරිපත් කරෙගන රාගික හැඟීෙමන් දුප්පතුන් ඇසුරුකරයි.ෙම් ව ාජ
සාරධර්මය සමානාත්මතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස විස්තර කරදී ඇත.
        පටිසන්ථාර කාමතා නම් පිළිසඳර පැවැත්මයි.තමා ෙවත පැමිෙණන්නන් හට පිය වචනෙයන් සංගහ
කිරීමයි. අවස්ථාවට ෙයෝග පරිදි සංග්රහ කරන ස්වභාවයයි. දර්ශනෙයන් කථාකිරීෙමන් ආස්වාදය ඇතිවන
ෙකෙනකු තමන් ෙවත පැමිණිකල්හි පුද්ගලසන්තානෙය් ආස්වාදය විඳීෙම් ආකාරෙයන් උපදින රාගය
පටිසන්ථාර කාමතා යන ව ාජ සාරධර්මෙයහි ෙව්ශෙයන් පහළවන වඤ්චක රාගයයි.ෙමම ව ාජ සාරධර්මය
පටිසන්ථාර කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගයෙලස බුදුදහෙමහි අර්ථදක්වා තිෙබ්.
                                            я      ºÚ ª ª          ª
        ෙබොෙහෝවිට විවිධ ආයතනවල මහජන සම්බන්ධතා කටයුතු සඳහා ෙසේවයට ෙයොදවනුෙය් අන යන්ෙග්
සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් අයස්කාන්ත රූපයකින් චිත්තාකර්ෂණීය පුද්ගල ෙපෞරුෂයකින් සමන්විත
තැනැත්තන් හා තැනැත්තියන් බව නිරීක්ෂණය කළ හැකිය. එයට ෙහේතුව අදාළ ආයතනෙයහි ෙසේවය සඳහා
පැමිෙණන පාරිෙභෝගිකයින්ෙග් පශ්න හා ගැටළු මුළින්ම ඉදිරිපත් කරනුලබන්ෙන් එවන්අය ෙවත නිසා එහිදී
ලෙබන පළමු පෙව්ශය සමස්ත ආයතනය පිළිබදවම ෙගොඩනඟා ගනු ලබන චිත්තරූපය යහපත්බවට
පත්කරවීමට එකී මහජන සම්බන්ධතා නිලධාරියා ෙහෝ නිලධාරිනිය සමත්වීමයි.රූමත් ස්තී,පුරුෂයින් ෙම් සඳහා
ෙයොදවනු ලබනුෙය් පතිවිරුද්ධ ලිංගික ආකර්ශණය මඟින් පාරිෙභෝගිකයින් ඇඳබැඳ තබාගැනීම පිණිසය.
        ෙමහිදී පුහුදුන් පුද්ගලචිත්තසන්තානෙය් ඇතිවන රාගය වාණිජමය කටයුතුසඳහා වඩා හිතකර මානසික
වාතාවරණයක් ෙගොඩනැඟීම පිණිස භාවිතා කරනුලබයි.ෙමහිදී පාරිෙභෝගිකයා තුළ පටිසන්ථාර කාමතාව
පිණිස පහළවන කැමැත්ත මනස්කාන්ත ෙපෞරුෂයකින් යුතු පුද්ගලෙයකු හා සම්බන්ධකිරීම මඟින් ආයතනෙය්
පතිරූපය ඉහළ නංවාගැනීමට භාවිතාකර ඇත.
        අනුන්ෙග් දියුණුවට ඇති කැමැත්ත පරාභිවෘද්ධි කාමතාවයි.සමහර අවස්ථාවන්හි පුද්ගල සන්තානෙය්
පහළ වන අනුන්ට උදව්උපකාරකිරීෙම් කැමැත්ත පරාභිවෘද්ධි කාමතා ෙව්ශෙයන් වඤ්චනික රාගය ඔහුතුළ
පහළ ෙවයි.ස්තීන් පුරුෂයින්ට උදව්කිරීෙම්දීත්,පුරුෂයින් ස්තීන්හට උදව්කිරීෙම්දීත් සමහරවිට ෙම් රාගික හැඟීම
පරාභිවෘද්ධි කාමතා ස්වරූපෙයන් මතු ෙවයි.පුරුෂයින් පුරුෂයින්ට වඩා ස්තීන්ට උදව් උපකාර කිරීම ෙමන්ම
ස්තීන් ස්තීන්ට වඩා පුරුෂයින්ට උදව් උපකාර කිරීමද කැපී ෙපෙන්.ස්තියක් තවත් ස්තියකට ඊර්ෂ ා කරන්නාක්
ෙමන් පුරුෂෙයක් තවත් පුරුෂෙයක්ව අභිබවා කටයුතු කිරීමට සහජෙයන්ම රුචිකත්වයක් දක්වයි.
        නමුත් පතිවිරුද්ධ ලිංගිකයින් එක්ව කටයුතු කිරීෙම්දී ෙමම ගැටළුව පැණ ෙනොනඟියි. ෙම් ෙහේතුව
නිසාම ස්තීහු පුරුෂයින් මධ ෙයහි දී අගය කිරීමටත්,පුරුෂයින් ස්තීන් ඇසුෙරහි දී කැපී ෙපනීමටත් පත් වන්ෙන්
නිරායාසෙයනි. පතිවිරුද්ධ ලිංගිකයින් අතර ලිංග සභාගිකයින් අතර ෙමන් ඊර්ෂ ාව මානය පහළ ෙනොවන්ෙන්
ෙම් කරුණ නිසාය. පතිවිරුධ ලිංගිකයින් කිසිදු ගැටළුවක් රහිතව නිබඳ ඔවුෙනොවුන් ඔවුෙනොවුන්ෙග් දියුණුවට
උපකාර කරගැනීමට දක්නට තිෙබ්.නමුත් සභාග ලිංගිකයින් අතර ෙම් තත්වවය දක්නට ෙනොෙව්. පතිවිරුධ
ලිංගික පාර්ශව අතර පවතින රාගය ව ාජ සාරධර්මයක් වූ පරාභිවෘද්ධි කාමතාව ස්වරූපෙයන් ෙමහිදී පහළ ෙව්.
ෙමම ව ාජ සාරධර්මය පරාභිවෘද්ධි කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස බුදු දහෙම් අර්ථ දැක්ෙව්.
        ඇතැම්විට තමා පතිවිරුද්ධ ලිංගිකයින් අතර වඩා ඉස්මතුවීම පිණිස ව ාජ පතිවිෙරෝධයක් ෙගොඩනඟා
පුද්ගල ආකර්ශණයක් ඇතිකිරීමට ෙවෙහසෙව්.පුරුෂයින් අතර ස්තීන්ද ස්තීන් අතර පුරුෂයින්ද ෙමෙසේ ෙකොන්
කරනු ලැෙබ්.ෙමහි මූලික අභිපාය සමාජෙය් ඉස්මතුවීමයි.ෙලෝභය හා සැගවුණු රාගය නිසා ෙමබඳු චර්යා පකට
ෙකෙර්.පුරාණ සමාජයට අද තන සමාජය රාගෙයන් රත්වී ඇත.නූතනෙය් ෙකෙලස් අධික අය බහුලය.ෙහොඳක්
සිදු කරන්නාක් ෙසේ යටි අරමුණු සහිතව රාග සිතින් කාමමිථ ාචාරෙය් ෙයදී මතුපිටින් කුහක සිල්වත්බව පකට
කරන අය බහුලය.සත සිල්වතාට වඩා කුහකයා එය බාහිරව පකටකිරීමට ෙවෙහසීම අඳුනාගැනීමට පහසුවකි.

                                            දර්ශනපති
                                    සුජිත් නිශාන්ත ෙහේවෙග්

More Related Content

Viewers also liked

2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක් 2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක් PERIPATOS SCHOOL
 
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්PERIPATOS SCHOOL
 
ආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථPERIPATOS SCHOOL
 
පුරා විද්‍යාව නිබන්ධන අංක 1
පුරා විද්‍යාව නිබන්ධන අංක  1පුරා විද්‍යාව නිබන්ධන අංක  1
පුරා විද්‍යාව නිබන්ධන අංක 1PERIPATOS SCHOOL
 

Viewers also liked (20)

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
5.social foundation
5.social foundation5.social foundation
5.social foundation
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.14
 
5
55
5
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6
 
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක් 2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
2.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරෙන් සිදු කරන විචාර පූර්වක අධ්‍යයනයක්
 
5
55
5
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
Sabawa
SabawaSabawa
Sabawa
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
3.පරිච්ඡේදය - සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කරන විචාර පුර්වක අධ්‍යයනයක්
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
4
44
4
 
ආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථආශ්‍රිත ග්‍රන්ථ
ආශ්‍රිත ග්‍රන්ථ
 
3
33
3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
පුරා විද්‍යාව නිබන්ධන අංක 1
පුරා විද්‍යාව නිබන්ධන අංක  1පුරා විද්‍යාව නිබන්ධන අංක  1
පුරා විද්‍යාව නිබන්ධන අංක 1
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 

Similar to ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
inter personal relationship.pptx
inter personal relationship.pptxinter personal relationship.pptx
inter personal relationship.pptxssuserf5b806
 
අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල Gayan Jayawardana
 
අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල Gayan Jayawardana
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4snhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේsnhewage
 
SAF - Structure සැකැස්ම
SAF - Structure සැකැස්ම SAF - Structure සැකැස්ම
SAF - Structure සැකැස්ම Gayan Jayawardana
 

Similar to ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6 (20)

3
33
3
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .2
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.1
 
1
11
1
 
4
44
4
 
inter personal relationship.pptx
inter personal relationship.pptxinter personal relationship.pptx
inter personal relationship.pptx
 
අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල
 
අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල අපේ සම්පත ගමේ පංසල
අපේ සම්පත ගමේ පංසල
 
4
44
4
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ .4
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
SAF - Structure සැකැස්ම
SAF - Structure සැකැස්ම SAF - Structure සැකැස්ම
SAF - Structure සැකැස්ම
 

More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

More from ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (10)

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
 
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ.1
 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ.6

  • 1. මිනිස් සිත අසිරිමත් ඉන්දියකි.එහි ඇතිවන නැතිවන විවිධ සිතිවිලි නිසා අයස්කාන්ත ෙලොවක් මැෙව්. ෙලෝකයත්,ෙලෝක සමුදයත්,ෙලෝක නිෙරෝධයත්,ෙලෝක නිෙරෝධ පටිපදාවත් බඹයක් පමණවූ ෙම් මිනිස් සිරුර තුළම බුදුරදුන් විසින් පණවා වදාෙල් ෙම් නිසාය.පුද්ගල කියාවන්ට මුළ් වන්ෙන් සිතයි.ඇතැම්විට සිතට එන සෑම සිතිවිල්ලක්ම කියාවට පරිවර්තනය කිරීම අපහසු වියහැක.ෙහොඳ හා නරක සිතිවිලි ඇති ෙහයිනි.සියුම් හැඟීම්වලට වඩා ඕලාරික හැඟීම් සිත දළ රළු කරවයි.මිනිසුන් අතර සියුම් හා ඕලාරික සිතුවිලි ඇතිවනුෙය් තමා විසින් පුරුදු පුහුණු කරනලද ආකාරයට අනුවය.උත්පත්තිභවයද ෙදව්,බඹ,මිනිස්,තිරිසන්,සිව් අපා දක්වා විවිධ අයුරින් සංස්කරණයවීමට ඉවහල්වනුෙය්ද සිත දිගුකල් පුරුදු පුහුණු වූ පවණතාවයයි. දිගුකලක් රළුආකල්පවල පහසලැබීම මනුෂ ආත්මභාවෙයන් පහළ තළයක උපත්තිභවය සකස්වීමටද සියුම් ආකල්පවල ආභාෂය ලැබීම මිනිසත්බෙවන් ඉහළ ආත්මභාවයක උත්පත්තිය ලැබීමටද ඉවහල්ෙව්.මිනිස් බව ලබන්ෙන්ද මධ ස්ථ පමාණෙය් සියුම් ආකල්ප දිගු කලක් පුරුදු පුහුණු කිරීෙමනි.රාග,ද්ෙව්ෂ හා ෙමෝහ රළු ආකල්ප සකස්වීමට ෙහේතුවකි.එෙසේම විරාග,අද්ෙව්ෂ හා අෙමෝහ සියුම් ආකල්ප සකස්වීමට ෙහේතුවකි.අවිද ා හා තෘෂ්ණා සහිතබව ඕලාරික සිතිවිලිවලටද අවිද ා තෘෂ්ණා රහිතබව සියුම් සිතිවිලිවලටද ෙහේතුෙව්. ගුණ,නුවණ දියුණුවීමට පූජ පක්ෂය හා සමීප කටයුතු කිරීම අවශ ය.නමුත් අනවශ බැඳීම් සහිතබව ෙදපක්ෂයටම අහිතකරය.සිව්පසෙයන් තෘප්තිමත් භික්ෂුව පියාපත්බර පමණක් ඇති පක්ෂිෙයකුෙසේ නිදහස්ය. භික්ෂු පිරිසට අවශ සිව්පසය සැපෙයනුෙය් ගිහි සමාජෙයනි.එහිදී ගිහියා වඩාත් කාරුණිකව කටයුතුකළ යුතුය. පැවිදි ගිහි ෙදපක්ෂයම සිය සිත මැනවින් හික්මවා එබඳු අවස්ථාවල කටයුතු කරති.දුරුෙනොකළ ෙකෙලස් සහිත බැවින් එහි බලපෑෙමන් මිදීමට මහත් ෙවෙහසක් ගත යුතුෙව්.පැවිදි පක්ෂයට වඩා ගිහි පක්ෂෙය් ෙකෙලස්වල ඕලාරික ස්වභාවය අධිකය.ෙකෙලස් යටපත්කිරීමට ෙවෙහසීෙම්දී ඒ යටපත්කිරීමට උත්සහගනුලබන ෙකෙලස් ෙවනස් මුහුණුවරකින් ඇතැම් ගිහියන් තුළ මතුෙව්. шÚ ª ª ධර්ම ඥාණය සහිත සමහර ගිහිඅය තමන් භික්ෂූන්ට වඩා උසස්බව සිතති.දැනුමට වඩා ශීලෙය් උසස්බව ෙනොමදනිති.භික්ෂුන් අතර රහත්බවටද වඩා පමුඛෙකොට සැලෙකනුෙය් උපසම්පදාෙව් ෙජ්ෂ්ඨත්වයයි.අර්හත්බව ෙපෞද්ගලික ගුණයකි.නමුත් උපසම්පදා ශීලය ෙපෞද්ගලික,සමාජයීය හා ශාසනික යහපැවැත්ෙම් අගඵලයයි.ෙම් නිසා අර්හත් එෙහත් උපසම්පදාෙවන් කණිෂ්ඨ භික්ෂුව තමාට වඩා ෙජ්ෂ්ඨ උපසම්පන්න පුහුදුන්භික්ෂුවකට වුවද ගරු බුහුමන් කිරීම ශාසනික සම්පදායයි.ගුණෙයන් ෙතොර දැනුම කුලියට ගවයින් බැලීමට සමාන බව බුදුරදුන් විසින් දක්වා තිෙබ්.ගවයින්ෙගන් ලබන පස්ෙගෝරස ගව හිමියාට මිස ෙගොපල්ලාට ෙනොලැෙබන ෙහයිනි. උපසම්පදාශීලෙය් ගුණ මහත්වය කියා නිමකළ ෙනොහැක.එනිසා එය ෙකෝටියක් සංවරශීලයෙසේ දැක් ෙව්.ෙකෝටිය යනුෙවන් අදහස්වනුෙය් ගණනින් පකාශකළෙනොහැකි බවයි.මව්කිරිවල ගුණාත්මකබව මිස පුමාණාත්මකබව අගයනුෙනොලබන්නාක් ෙමනි.උපසම්පදාව අධිශීලසංඛ ාත බවයි.විදර්ශනා භාවනාෙව්දී වඩන අධි චිත්ත හා අධි පඥා යන ද්විවිධ ශික්ෂාවලට එක්වන අධිශීලය උපසම්පදාවය.උපසම්පදාව ලබාදිය හැක්ෙක් සම්මා සම්බුදුවරෙයකු විසින්ම පමණකි.ඉන් පසුව බුදුරදුන්ෙග් අදුදැනුම මත භික්ෂු සංඝයා විසින් උපසම්පදාව අඛණ්ඩව පවත්වාගනී.ඒ සඳහා බුදුරදුන් විසින් භික්ෂූ සංඝයාට බලය පවරා තිෙබ්. ඇතැම් කාන්තාවන් කඩවසම් සිරුරක්,මිහිරි කටහඬක් ඇති තරුණ භික්ෂූන් ෙකෙරහි ඉතා ඉක්මනින් පහදිනබව ෙපෙන්.සමහර කාන්තාවන් එබඳු භික්ෂූන් සිටින ස්ථානකරා නිතර පැමිණීමට රුචිකත්වයක් දක්වති. ෙවනත් භික්ෂූන්වහන්ෙසේලාෙග් ධර්මෙද්ශනාවලට වඩා ලස්සන රූපයක්,කටහඬක් සහිත තරුණ භික්ෂූන්ෙග් ධර්මෙද්ශනා ශවණයකිරීමට රුචිකත්වයක් දක්වති.එබඳු භික්ෂූන් සමාජෙය් ජනපියවීමට ෙහේතුවද කාන්තාපිරිස අතර ඇතිවන ෙමබඳු ඉහළ පිළිගැනීමයි.සෑමවිටදීම ෙනොෙවතත්,ඇතැම් අවස්ථාවලදී ශද්ධා ස්වරූපෙයන් රාගය පහළවියහැක.එය ශද්ධාවෙනොව රාගීෙච්තනාවයි.ඔවුහු ෙපර ෙවනත් භික්ෂුන්ට ඇප උපස්ථාන ෙනොකළත් තමාෙග් සිත්ගත් භික්ෂුව කරා නිතර එළෙඹති.දානමානාදිය පූජාකිරීමට උත්සුකෙව්. ෙබොෙහොම ෙහොඳ සිල්වත් හාමුදුරුෙවෝ යැයි පවසමින් අෙනක් භික්ෂූන්හට නින්දා අපහාස කරති.ඔවුන්ෙග් ඒ ශද්ධාෙව් ස්වරූපය ෙවනත් අය දැනෙගන ඒබව කිවෙහොත් එවැනිදෑ පවසනුෙය් කුහකබව නිසා යැයි කියා එයට විරුද්ධ ෙවති.ඊර්ෂ ාෙවන් ෙදොස් කියතියි විරුද්ධෙවති.සමාජෙය් ඉතා ෙව්ගෙයන් ජනපියබවට පත්වූ ෙබොෙහෝ තරුණභික්ෂුන්වහන්ෙසේලා කාන්තා සිත ඇඳබැඳ තැබීමට සමත් පියමනාප රූපයක් හා මිහිරිකටහඬක් සහිත අයබව ෙපෙන්. තමන් ඉතා පියකරන ෙමබඳු තරුණ භික්ෂූන්වහන්ෙසේ නමකට ෙවනත් කාන්තා පිරිස් ආකර්ශණයවීමද ෙමබඳු කාන්තාවන් රුස්සන්ෙන් නැත.පෘථග්ජන ගෑනූ සිල්වත් භික්ෂූන්වහන්ෙසේනමකටවත් පාඩුෙව් සිටීමටඉඩ ෙනොෙදනබව කියමින් ෙසසුකාන්තාවන්ට ෙදොස් පවරති.ෙමොවුන් ෙනොදැනුවත්ව එෙසේ පවසනුෙය් ඊර්ෂ ාව නිසා සිය සිෙතහි ඇතිවන ද්ෙව්ෂ සහගත ෙච්තනාෙවනි.ෙබෝධිපූජා,බණභාවනාදිය සඳහා එබඳු භික්ෂූන්කරා යෑමටද ඒමටද උත්සුකවනුෙය් ශද්ධාෙව්ශෙයන් සිතතුළ යටපත්ව ඇති ආශාෙව් ෙපළඹවීම නිසාය. ඔවුහු ශද්ධාෙව් ෙව්ශෙයන් ක්ෙල්ශ රාගෙයන් මුලාවට පත්වූ අයෙව්.රැවටීමට පත් වූෙවෝ ෙවති.ඇතැම් විට පුරුෂයින් භික්ෂුන්ට වඩා ලාබාල සිල් මෑණිවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන සදහම් වැඩසටහන් ෙකෙරහි වඩාත් පහදිති.ෙම් පැහැදීම් අවංකෙච්තනාෙවන් සිදුවන ඒවා වියහැක.නමුදු ඇතැම්විටකදී මිනිස් සිත පහසුෙවන් රැවටීමට හසුෙව්.සැම විටම මිනිස් සිත් සතන් තණ්හාෙවන් කැළඹවීමටත් ෙලෝභෙයන් මුළා කිරීමටත් සමත් කාන්තා පතිරූපයට වාණිජ වටිනාකමක් ඇතිබව මනාව දන්නා ෙවළඳපජාව විද ත් හා මුදිත සන්නිෙව්දනෙය් උපකාරෙයන් ස්වකීය ආර්ථික ලාභය සඳහාම සැඟවුණු වාණිජ අභිපායයන්ට හිතකර සමාජ වටිනාකමක් ඇති කිරීමට ගන්නා ෙවෙහස කාන්තා පිරිස විසින් ඔවුන් ෛධර්යමත් කරන අවංක අභිෙපේරණයක්ෙසේ උපකල්පනය කරනු ලැබීමද ඔවුන්තුළ පවතින අපරිණත සමාජ දුර්වෙබෝධෙය් පමාණය ෙපන්වයි. රාගය ව ාජ සාරධර්මයක් වූ ශද්ධාෙව් හැඩරුව ඇතිව ස්වකීය සිෙතහි පහළවූවිට එයට මුළාවූ පුරුෂයින් අද කාෙල් හාමුදුරුවරුන්ට වඩා සිල්මෑණිවරුන් පතිපත්තිගරුක හා සිල්වත් බව අන යන් සමඟ පකාශ කරති.සිල්මෑණිවරුන් විසින් සිදුකරනුලබන ආගමිකකටයුතු සඳහා නන්අයුරින් සහය ලබාෙදති. ඔවුන්ව පැවිදි උපසම්පදාෙකොට භික්ෂූත්වය ලබාදීමට අපහසු මන්දැයි සමාජ කතිකාවතක් පවා ෙගොඩනැඟීමට උනන්දු ෙවති.ඔවුන්ෙග් වෑයම දැක පාතිෙමොක්ෂවිනය අනුව එය සිදුකළ ෙනොහැකිබව කාරුණිකව පහදාෙදනු ලබන උගත්,ධර්මධර,වැඩිහිටි මහෙතරවරුන්ෙග් උපෙදස් හා අනුශාසනා ඊර්ෂ ාසහගත පකාශෙසේ සලකා ඉවතලති. භික්ෂුන්ෙග් විවිධ අඩුපාඩු ෙදොස් උන්වහන්ෙසේලාහට අෙගෞරව වනෙසේ පකාශකරති.ෙමම ව ාජ සාරධර්මය ශද්ධා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස හැඳින්ෙව්.
  • 2. ª к æ පින් කිරීමට ඇති කැමැත්ත පුණ කාමතාවයි.ශද්ධා ෙව්ශෙයන් පුද්ගල චිත්ත සන්තානය තුළ උපදින රාගය පුණ කාමතා ස්වරූපය ගනියි.දර්ශන රාගය පුණ කාමතා ෙව්ශය ගනියි.ඇතැම් ෙබොෙහෝ තරුණ තරුණියන් වන්දනාගමන් යන්ෙන් ෙම් පුණ කාමතා ෙව්ශෙයන් උපන් රාගය නිසාය.ෙමම ව ාජ සාරධර්මය පුණ කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස හැඳින් ෙව්.සමහරු ගෙම් පන්සලට වඩා ඉතා දුර බැහැර ඇති සිද්ධස්ථාන,නටබුන්ව ඇති ආරාම සංකීර්ණ,පුරා විද්යාත්මකව වැදගත්කමක් ගන්නා ස්ථාන,අලංකාර උද ාන වැනි විවිධ ආගමික වැදගත්කමක් සහිත ස්ථාන නැරඹීම පිණිස වන්දනා ගමන් සංවිධානය කර ගනිති. සමහරු විෙද්ශවල ඇති ෙමවන් ස්ථාන නැරඹීම සඳහා අධික මිළගණන් ෙගවා ගුවනින් යති.ෙමවන් ස්ථාන නරඹා වන්දනා කර පුද පූජා කළ පුමාණයට පින් රැස් ෙවතැයි ඔවුහු සිතති. කළගුණ සැලකීම කෘතඥතාවයයි.සමහර අවස්ථාවල ස්තියකෙගන් උපකාර ලැබූ පුරුෂයා ෙකෙරහිත් පුරුෂයාෙගන් උපකාර ලැබූ ස්තිය ෙකෙරහිත් කෘතඥතාව යන ව ාජ සාරධර්මෙයහි ෙව්ශෙයන් රාගය උපදියි. ෙමෙසේ කෘතඥතා රූපක රාගයට රැවටුණු පුරුෂයාත් තමන්හට සංගහ කළ ස්තිය ෙකෙරහිත් ස්තිය තමන්හට උපකාරකළ පුරුෂයා ෙකෙරහිත් නිතර සැලකිලිමත්ෙව්.තමන්ට හැකිෙලස කෘතඥතාව දැක්වීමටද ඉදිරිපත්ෙව්. විවාහක ස්තී,පුරුෂයින් ෙවනත් ස්තී,පුරුෂයින්හට කෘතඥතාව පළකිරීෙම්දී එය සීමාෙවන් පිට ෙනොයෑමට වග බලාගැනීමට විවාහදිවිෙය් ගැටළු ඇතිෙනොවීමට ෙහේතුවකි.සීමාව ඉක්මවූ කෘතඥතාව ඇලීමකි.එෙසේම එහි රාගය ගැබ්විය හැක.ඇතැම්විටක හුෙදක් අනුකම්පාව ෙපරදැරිව අරඹන කෘතඥතාව පසුව ලිංගික ඇසුර දක්වා දුරදිග යනඅවස්ථාද තිෙබ්.අනුකම්පාව භූමිකම්පාවක් වියහැකිබව සඳහන්වනුෙය් එබඳු අවස්ථා සලකාය.එය කෘතඥතා රූපෙයන් පහළවූ රාගයයයි.ෙමය කෘතඥතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස ධර්මෙයහි දක්වා තිෙබ්. සමානාත්මතාව නම් අනුන්ද තමා හා සමතත්වෙයන් සැලකීමයි.දුප්පත් ෙපොෙහොසත් ෙභ්දය ෙලෝකෙය් සැමවිට පවත්නා සමාජ ධර්මතාවයකි.ධනවත් උදවිය දුප්පත් අයෙග් ඇසුර පිය ෙනොකරති.තම වත් ෙපොෙහොසත් කම්වලට සරිලන උදවිය නිතර ඇසුරුකිරීම සිරිතයි.දුප්පතුන්ෙග් ඇසුර තමන්ෙග් තත්වයට මදිකමක් ෙලස සිතති.එෙහත් දුප්පත් කාන්තාවන් ෙකෙරහි ඇතිවන රාගික ඇල්මට දුප්පත් ෙපොෙහොසත් ෙභ්දයක් ෙනොමැත. ධනවත් තරුණෙයකු දිළිඳු තරුණියක සමඟ ඇතිකරගන්නා රාගික ඇල්ම දුප්පත්කම නිසා ඇය හා සම්බන්ධතා ෙගොඩනඟා ගැනීමට බාධාවක් ෙවයි.එබඳු අවස්ථාවන්හි ඒ රාගය සමානාත්මතා ෙව්ශය ගන්ෙන්ය.එයට රුවටුනු තැනැත්තා සමානාත්මතා ගුණය ඉදිරිපත් කරෙගන රාගික හැඟීෙමන් දුප්පතුන් ඇසුරුකරයි.ෙම් ව ාජ සාරධර්මය සමානාත්මතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස විස්තර කරදී ඇත. පටිසන්ථාර කාමතා නම් පිළිසඳර පැවැත්මයි.තමා ෙවත පැමිෙණන්නන් හට පිය වචනෙයන් සංගහ කිරීමයි. අවස්ථාවට ෙයෝග පරිදි සංග්රහ කරන ස්වභාවයයි. දර්ශනෙයන් කථාකිරීෙමන් ආස්වාදය ඇතිවන ෙකෙනකු තමන් ෙවත පැමිණිකල්හි පුද්ගලසන්තානෙය් ආස්වාදය විඳීෙම් ආකාරෙයන් උපදින රාගය පටිසන්ථාර කාමතා යන ව ාජ සාරධර්මෙයහි ෙව්ශෙයන් පහළවන වඤ්චක රාගයයි.ෙමම ව ාජ සාරධර්මය පටිසන්ථාර කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගයෙලස බුදුදහෙමහි අර්ථදක්වා තිෙබ්. я ºÚ ª ª ª ෙබොෙහෝවිට විවිධ ආයතනවල මහජන සම්බන්ධතා කටයුතු සඳහා ෙසේවයට ෙයොදවනුෙය් අන යන්ෙග් සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් අයස්කාන්ත රූපයකින් චිත්තාකර්ෂණීය පුද්ගල ෙපෞරුෂයකින් සමන්විත තැනැත්තන් හා තැනැත්තියන් බව නිරීක්ෂණය කළ හැකිය. එයට ෙහේතුව අදාළ ආයතනෙයහි ෙසේවය සඳහා පැමිෙණන පාරිෙභෝගිකයින්ෙග් පශ්න හා ගැටළු මුළින්ම ඉදිරිපත් කරනුලබන්ෙන් එවන්අය ෙවත නිසා එහිදී ලෙබන පළමු පෙව්ශය සමස්ත ආයතනය පිළිබදවම ෙගොඩනඟා ගනු ලබන චිත්තරූපය යහපත්බවට පත්කරවීමට එකී මහජන සම්බන්ධතා නිලධාරියා ෙහෝ නිලධාරිනිය සමත්වීමයි.රූමත් ස්තී,පුරුෂයින් ෙම් සඳහා ෙයොදවනු ලබනුෙය් පතිවිරුද්ධ ලිංගික ආකර්ශණය මඟින් පාරිෙභෝගිකයින් ඇඳබැඳ තබාගැනීම පිණිසය. ෙමහිදී පුහුදුන් පුද්ගලචිත්තසන්තානෙය් ඇතිවන රාගය වාණිජමය කටයුතුසඳහා වඩා හිතකර මානසික වාතාවරණයක් ෙගොඩනැඟීම පිණිස භාවිතා කරනුලබයි.ෙමහිදී පාරිෙභෝගිකයා තුළ පටිසන්ථාර කාමතාව පිණිස පහළවන කැමැත්ත මනස්කාන්ත ෙපෞරුෂයකින් යුතු පුද්ගලෙයකු හා සම්බන්ධකිරීම මඟින් ආයතනෙය් පතිරූපය ඉහළ නංවාගැනීමට භාවිතාකර ඇත. අනුන්ෙග් දියුණුවට ඇති කැමැත්ත පරාභිවෘද්ධි කාමතාවයි.සමහර අවස්ථාවන්හි පුද්ගල සන්තානෙය් පහළ වන අනුන්ට උදව්උපකාරකිරීෙම් කැමැත්ත පරාභිවෘද්ධි කාමතා ෙව්ශෙයන් වඤ්චනික රාගය ඔහුතුළ පහළ ෙවයි.ස්තීන් පුරුෂයින්ට උදව්කිරීෙම්දීත්,පුරුෂයින් ස්තීන්හට උදව්කිරීෙම්දීත් සමහරවිට ෙම් රාගික හැඟීම පරාභිවෘද්ධි කාමතා ස්වරූපෙයන් මතු ෙවයි.පුරුෂයින් පුරුෂයින්ට වඩා ස්තීන්ට උදව් උපකාර කිරීම ෙමන්ම ස්තීන් ස්තීන්ට වඩා පුරුෂයින්ට උදව් උපකාර කිරීමද කැපී ෙපෙන්.ස්තියක් තවත් ස්තියකට ඊර්ෂ ා කරන්නාක් ෙමන් පුරුෂෙයක් තවත් පුරුෂෙයක්ව අභිබවා කටයුතු කිරීමට සහජෙයන්ම රුචිකත්වයක් දක්වයි. නමුත් පතිවිරුද්ධ ලිංගිකයින් එක්ව කටයුතු කිරීෙම්දී ෙමම ගැටළුව පැණ ෙනොනඟියි. ෙම් ෙහේතුව නිසාම ස්තීහු පුරුෂයින් මධ ෙයහි දී අගය කිරීමටත්,පුරුෂයින් ස්තීන් ඇසුෙරහි දී කැපී ෙපනීමටත් පත් වන්ෙන් නිරායාසෙයනි. පතිවිරුද්ධ ලිංගිකයින් අතර ලිංග සභාගිකයින් අතර ෙමන් ඊර්ෂ ාව මානය පහළ ෙනොවන්ෙන් ෙම් කරුණ නිසාය. පතිවිරුධ ලිංගිකයින් කිසිදු ගැටළුවක් රහිතව නිබඳ ඔවුෙනොවුන් ඔවුෙනොවුන්ෙග් දියුණුවට උපකාර කරගැනීමට දක්නට තිෙබ්.නමුත් සභාග ලිංගිකයින් අතර ෙම් තත්වවය දක්නට ෙනොෙව්. පතිවිරුධ ලිංගික පාර්ශව අතර පවතින රාගය ව ාජ සාරධර්මයක් වූ පරාභිවෘද්ධි කාමතාව ස්වරූපෙයන් ෙමහිදී පහළ ෙව්. ෙමම ව ාජ සාරධර්මය පරාභිවෘද්ධි කාමතා ෙව්ශෙයන් උපදින වඤ්චක රාගය ෙලස බුදු දහෙම් අර්ථ දැක්ෙව්. ඇතැම්විට තමා පතිවිරුද්ධ ලිංගිකයින් අතර වඩා ඉස්මතුවීම පිණිස ව ාජ පතිවිෙරෝධයක් ෙගොඩනඟා පුද්ගල ආකර්ශණයක් ඇතිකිරීමට ෙවෙහසෙව්.පුරුෂයින් අතර ස්තීන්ද ස්තීන් අතර පුරුෂයින්ද ෙමෙසේ ෙකොන් කරනු ලැෙබ්.ෙමහි මූලික අභිපාය සමාජෙය් ඉස්මතුවීමයි.ෙලෝභය හා සැගවුණු රාගය නිසා ෙමබඳු චර්යා පකට ෙකෙර්.පුරාණ සමාජයට අද තන සමාජය රාගෙයන් රත්වී ඇත.නූතනෙය් ෙකෙලස් අධික අය බහුලය.ෙහොඳක් සිදු කරන්නාක් ෙසේ යටි අරමුණු සහිතව රාග සිතින් කාමමිථ ාචාරෙය් ෙයදී මතුපිටින් කුහක සිල්වත්බව පකට කරන අය බහුලය.සත සිල්වතාට වඩා කුහකයා එය බාහිරව පකටකිරීමට ෙවෙහසීම අඳුනාගැනීමට පහසුවකි. දර්ශනපති සුජිත් නිශාන්ත ෙහේවෙග්